බරපතළ ආර්ථික අර්බුදය නිසා පාකිස්ථාන ජනතාව රට හැර යාමේ වර්ධනයක්

By Shehan Apr 19, 2025 02:21 AM GMT
Report

පාකිස්ථානයේ පවතින බරපතළ ආර්ථික අර්බුදය හමුවේ එරට ජනතාව රට අතහැර යාමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, මෙලෙස රට හැර යාමට ප්‍රධාන හේතුව විදේශ රැකියා බවයි.

පාකිස්ථානයේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 පළමු කාර්තුවේදී 172,000කට අධික පිරිසක් විදේශ රැකියා අපේක්ෂාවෙන් රට හැර ගොස් ඇත.

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

තව පැය කිහිපයයි.. - පාස්කු ප‍්‍රහාරයේ මහා හෙලිදරවුවට සියල්ල සූදානම්

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)

මුළු ලොවම සංවේදී කළ වසරේ ඡායාරූපය (photos)