බදු ගෙවන්නන්ට අතිවිශේෂ දැනුම්දීමක් - ලබා දුන් මේ කාලසීමාව අදින් අවසන්

Report

2025/2026 තක්සේරු වර්ෂයට අදාළ අවසන් ආදායම් බදු ගෙවීම් සිදුකිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබාදී තිබූ කාලසීමාව අද (30) දිනෙන් අවසන් වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අද දිනට පෙර අදාළ බදු මුදල් ගෙවා නිම කිරීමට අපොහොසත් වන බදු ගෙවන්නන් සඳහා නීත්‍යානුකූලව හිඟ බදු සඳහා අය කෙරෙන පොලී සහ දඩ මුදල් එක්වන බව ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

මහ බැංකුවෙන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න

මහ බැංකුවෙන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න

එමෙන්ම, පසුව සිදුවන ප්‍රමාදයන් මත පැමිණෙන දඩ සහ පොලී මුදල් සඳහා කිසිදු ආකාරයක සහනයක් හෝ අතහැර දැමීමක් සිදු නොකරන බව ද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

බද්දේගම සලිත කළ ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

බද්දේගම සලිත කළ ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට