ඕස්ට්‍රේලියානු ඡන්දයේ ජය පැරදුම තීරණය වේ

Report

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රසන්න සහ ඉෂාරාට මොකද වුණේ?

ප්‍රසන්න සහ ඉෂාරාට මොකද වුණේ?

එම මාධ්‍යවල දැක්වෙන්නේ, ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයේ පූර්ව ඡන්ද ගණන් කිරීම්වලින් පෙනී යන්නේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය දෙවනවර සඳහා යළිත් බලයට පත්වීමට ඉඩ ඇති බවය.

විදෙස් වාර්තා සඳහන් කළේ ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මෙරව මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්වී ඇති බවය.