වල් ඌරයි ඉත්තෑවයි අයින් කළේ උන් NNP නිසාද? - නලින් බණ්ඩාර

Sri Lanka Parliament Nalin Bandara Jayamaha Sri Lanka
By Zara Mar 12, 2025 02:35 PM GMT
Zara

Zara

Report

යෝජිත සත්ත්ව සංගණනය අසාර්ථක වැඩක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද (12) අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් පවසා සිටියේය.

ඒ අනුව රජය සිදුකරන සත්ත්ව සංගණනයේදී අවධානය යොමු කරන්නේ දහවල් කාලයේ සිදුවන හානි ගැන පමණක් බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

රාත්‍රී කාලයේ සිදුවන වගා හානි සම්බන්ධයෙන් මේ හරහා අවධානය යොමුකර නොමැති බවත්, වල් ඌරා සහ ඉත්තෑවා එයින් ඉවත් කළේ ඔවුන් NNP නිසාදැයි ගැටලු සහගත බවද මන්ත‍්‍රීවරයා ප්‍රකාශ කළා.

සතුන් වගා භූමියේ තත්ත්වය මත සතුන් පැමිනෙණ බව බවත්, එහි ඵලදාව ඇති විට ඔවුන් පැමිණෙන අතර, ඵලදාව නොමැති අවස්ථාවලදී සතුන් නොපැමිණෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

හැමෝම ආදරය කරන කාජල් අරන් තියෙන අලුත්ම දේ මෙන්න

හැමෝම ආදරය කරන කාජල් අරන් තියෙන අලුත්ම දේ මෙන්න

පවුල් ආරවුලකින් පුද්ගලයෙක් මරුට

පවුල් ආරවුලකින් පුද්ගලයෙක් මරුට

ReeCha