ඉඩම් හිමියන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක් !
සති දෙකක කාලයක් තුළ වගා නොකිරීමට හේතු දක්වන්නැයි වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දුන් බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා පැවසුවේ, අක්කර එක් ලක්ෂ විසිදහසකට අධික වගා බිම්ප්‍රමාණයක් වගා කිරීමෙන් තොරව අත්හැර දමා ඇති බවට හඳුනාගෙන ඇති බවයි.