නීතිවිරෝධී මත්පැන් වැටලීම් රටපුරා

Report

 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකළ දීප ව්‍යාප්ත වැටලීම් සිදු කරනු ලබනවා.

එම වැටලීම් වලින් පුද්ගලයින් 1,320දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ අප්‍රේල් මස 03 වනදා දින සිට ඊයේ (12) දිනය දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එම වැටලීම්වලදී සුරාබදු විධි විධාන කඩකරමින් මත්පැන් වෙළෙඳාමේ යෙදී සිටී සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන 03කට මුද්‍ර තැබීමටද පියවර ගෙන තිබෙනවා. 

බන්ධනාගාර රැඳවියන් බලන්න අද සහ හෙට අවස්තාව

බන්ධනාගාර රැඳවියන් බලන්න අද සහ හෙට අවස්තාව