බන්ධනාගාර රැඳවියන් බලන්න අද සහ හෙට අවස්තාව
බන්ධනාගාර රැඳවියන් බැලීමට අද (13) සහ හෙට (14) අමුත්තන්ට අවස්තාව සලසා දී තිබෙනවා.
ඒ අලුත් අවුරුද්ද වෙනුවෙන්.
ඥාතීන් රැගෙන ආහාර රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලය රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි ලබා දීමට අවස්තාව හිමි වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ සෞඛ්‍ය මාර්ගොපදෙශයන්ට අනුකුලව අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර තුල සිදු කරන බවයි.