හිටිහැටියෙම, තනතුරු වෙනස් වුණ.. ප්‍රබල දේශපාලන පක්ෂය.. තනතුරු ලැබුණ දෙන්නා මෙන්න..

Report

අද (28) පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන පක්ෂයේ තනතුරුවල වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානියා ලෙස මාවෙයි සේනාධිරාජා මහතා පත්කර ඇත.

එමෙන්ම, එම පක්‍ෂයේ වැඩබලන නායකයා ලෙස සී. වී. කේ. ශිවඥානම් පත් කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමු ගනී?. මොන්ටිසෝරි සහතිකෙත් පෙන්නලා..

සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමු ගනී?. මොන්ටිසෝරි සහතිකෙත් පෙන්නලා..

මෙම තීරණවලට එළැඹුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එන්. ශ්‍රීනේසන් පවසා සිටියේ ය.

ඩොලරය පැන්න පිම්ම.. ඊයෙ එක්ක බලනකොට අද වුණ දෙය මෙන්න..(PHOTO)

ඩොලරය පැන්න පිම්ම.. ඊයෙ එක්ක බලනකොට අද වුණ දෙය මෙන්න..(PHOTO)

කෙසේ වෙතත්, අදාළ පත්වීම් මීළග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන තෙක් පමණක් වලංගු බව ද හෙතෙම පැවසීය.

You May Like This Video👇 

.