ඩොලරය පැන්න පිම්ම.. ඊයෙ එක්ක බලනකොට අද වුණ දෙය මෙන්න..(PHOTO)

Report

බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව අද (27) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 290.71 සිට රු. 289.49ක් විය.

වහා ජනවාරි 1 වෙනිදා සිට වෙන තහනම.. දරුවන් ගැන සිතා.. නව රජය ගත් විශේෂ තීරණය මෙන්න..

වහා ජනවාරි 1 වෙනිදා සිට වෙන තහනම.. දරුවන් ගැන සිතා.. නව රජය ගත් විශේෂ තීරණය මෙන්න..

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 299.52 සිට රු. 298.29 කි.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් තිබේ.

එම නිවේදනය පහතින් දැක් වේ,

You May Like This Video👇 

.

Gallery