වෘත්තීය සටන් මහජනතාවට පීඩාකාරී නම් තඹ සතයක් දෙන්නෑ - නියෝජ්‍ය ඇමති කියයි

Report

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනයක් මේ වන විට ක්‍රියාත්මක වනවා.

එම වැඩ වර්ජනය හේතුවෙන් රට තුළ දුම්රිය ගමනාගමනය මේ වන විට කඩාකප්පල් වී තිබෙනවා.

ඒ පිළිබඳව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද අදහස් පළ කර සිටියා.

නව ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පතට මහජන අදහස් විමසයි

නව ත්‍රස්ත විරෝධී පනතක් කෙටුම්පතට මහජන අදහස් විමසයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ගැටලුව වසර හයක් පමණ තිස්සේ ඇදී ආ පරිපාලන ගැටලුවක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කෙසේ නමුත් මහජනතාව පීඩාවට පත් කරමින් සිදුකරමින් තිබෙන වෘත්තිය අරගල වලට කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද එය රජයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එනිසා මහජනතාව පීඩාවට පත්කරමින් සිදු කරන වෘත්තීය අරගල වලට තඹ සතයක දෙයක් නොදෙන බවද හෙතෙම අවධාරණය කරයි. 

පාසල් සිසුන්ට නිවේදනයක් !

පාසල් සිසුන්ට නිවේදනයක් !