මේ සැකකාරිය දැක්කොත් වහාම පොලිසියට කියන්න

Report

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වා ගෙන යනු ලබන නඩුවකට සම්බන්ධ සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

  පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නඩුවට අදාල සැකකාරිය ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින අතර සැකකාරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි .

ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නෑ ජනපති කියයි

ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නෑ ජනපති කියයි

සැකකාරියගේ විස්තර නම :- වික්‍රම කාරළු ආරච්චිගේ සන්ධ්‍යා නිමාලි වික්‍රමආරච්චි

ජා.හැ.අංකය :- 795493018V

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය :- 011-2502619 ස්ථානාධිපති,

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය :- 075-1504615

Gallery