චමරි අතපත්තුට ICCයෙන් ලැබුණු තැන.
පසුගිය මාසයේ ICC Women's Player of the Month බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු පත්ව තිබෙනවා.
ඇයට මෙම ස්ථානය හිමිව ඇත්තේ එංගලන්තයේදී ශ්‍රී ලංකාව ලැබූ මංගල තරඟාවලි ජයග්‍රහණයත් සමඟිනි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයගේ නායකත්වයෙන් යුතුව T-20 තරඟාවලිය ද එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගනු ලැබුවා.
එම තරඟයේදී තරඟාවලියේ වීරයා බවට ද චමරි අතපත්තු පත් වුණේ ලකුණු 114කට කඩුළු 5ක් දවා ගනිමින්.