ICC ලෝක කුසලානයේ ත්‍යාග මුදල් ප්‍රකාශයට පත් කෙරේ..!සුපිරි ත්‍යාග මුදල මෙන්න..
By Sewvandhi
එළඹෙන විස්සයි විස්ස (පිරිමි) ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිවන මුදල් ත්‍යාගයන් ප්‍රකාශයට කටයුතු කළා.
ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කරන කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් ත්‍යාග වශයෙන් හිමි විමට නියමිත අතර, අනු ශූරයන් බවට පත් වන කණ්ඩායමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් හිමි වීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
