යුධ ගිනි මැද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තීරණයක් - කටාර්වල තියන්න තිබුණු රැස්වීම දින නියමයක් නොමැතිව කල් යයි

Report

කටාර් රාජ්‍යයේ දෝහා නුවර පැවැත්වීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැදපෙරදිග වර්ධනය වී ඇති යුධමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

එළඹෙන මාර්තු 25 වනදා සිට 27 වනදා දක්වා 2026 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම කටාර් රාජ්‍යයේ දෝහා නුවර දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි.

එහෙත් එම මහා සභා රැස්වීම වෙනත් රටක සත්කාරකත්වයෙන් ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමේ වැඩි ඉඩක් ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබෙනවා.

දින්නා දින්නා - T20 2026 ලෝක ශූරතාව ඉන්දියාව දිනාගනී

දින්නා දින්නා - T20 2026 ලෝක ශූරතාව ඉන්දියාව දිනාගනී

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි