මම දුමින්ද සිල්වට සමාව දෙනවා - කෙනෙක් නිසා වෙනස් වුණු හිරුණිකාගෙන් දුමින්දට සමාව
සමගි ජන බලවේගය නියෝජනය කරමින් දේශපාලන වේදිකාව තුළ අතිශය දැවැන්ත චරිතයක් ලෙස කරළියට ආ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ කවුරුත් දන්න කියන කෙනෙක්.ඇය මේ තරම්ම ප්‍රසිද්ධ වෙන්න හේතුව ඇයගේ පියා වූ භාරත ලක්ෂ්මන් නමැති තැනැත්තා ගේ මරණයට දුමින්ද සිල්වා වගකිවයුතු බව කියමින් ඇය ඔහුව සිර ගත කරන තෙක්ම සටන අත නොහැරි චරිතයක් නිසයි.
කෙසේ නමුත් මේ වන විට ඇයගේ පෞද්ගලික ජීවිතයේ විවාහ වූ හිරාන් යටෝවිට නොමැති පුද්ගලයාගෙන් මෙන් මේ තනිකඩ ජීවිතයක් ගත කරන බවත් බොහෝ දෙනා දන්නා කරුණක්.
ඇය සෑම වේදිකාවක් තුළදීම ඉතා උස් හඬින් කෑ ගසා කිව්වේ තමන්ගේ පියාගේ ඝාතනයට හේතු වූ දුමින්ද සිල්වා නමැති පුද්ගලයාට නීතියෙන් සමාවක් නොදිය යුතු බවයි. නමුත් අද වන විට ඇය ඊට වඩා හාත්පසින් වෙනස් කතාවක් සඳහන් කරයි.එනම්,
" මම ස්වාමීන්වහන්සේ නමක් ගෙන් අහපු ධර්ම කරැනක සදහන් හැටියට මගේ පියා ඔහුගේ කර්මය ඉවර කරා.දුමින්ද ඔහුගේ කර්මය කලා.ඒ වෙනුවෙන් මම නීතියෙන් දඩුවම් දුන්නා. වයස 24 දි හිටපු හිරැනිකා නෙවෙයි මම.ඒ නිසා දරැවෙක් ඉන්න මවක් හැටියට ආදරය දන්නවා.ඒ නිසා මම දුමින්ද සිල්වාට සමාව දෙනවා.නීතියෙන් ඇති ඉඩ ගැන මට අදහසක් නෑ.."
යනුවෙන් ඇය අදහස් ප්‍රකාශ කර තිබේ.