බිරීදට වෙඩි තියලා සැමියා ගෙලවැලලාගෙන

Report

හලාවත ප්‍රදේශයේ වෙඩි තැබිමක් සිදුවී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ පවුල් ආරවුලක් දුරදිග ගොස් සැමියා විසින් බිරිඳට වායු රයිපලයක් මගින් වෙඩි තබා ඇති බවයි.

හෝටල් සේවකයෙක්ව ගහලා මරලා..

හෝටල් සේවකයෙක්ව ගහලා මරලා..

අනතුරුව සැමියා ගෙල දා ගැනීමට උත්සාහ දරා තිබේ.

මේ වන විට දෙදෙනාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.