හෝටල් සේවකයෙක්ව ගහලා මරලා..

Report

ගල්කිස්ස, අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක සේවය කළ 45 හැවිරිදි කෝකියකු වන අන්තෝනි සාමී ජේසුදාසන් මහතා පහර දීමකින් මිය ගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

ඔහු අප්කේට් ස්ටෑන්ස්හි වතුයායක පදිංචිව සිටි අතර, බේකරිය හන්දිය ආසන්නයේ බෝඩිම් කාමරයක් ඉදිරිපිට තුවාල සහිතව වැටී සිටින බවට 119 හරහා ලද තොරතුරක් මත ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය සිද්ධියට පැමිණි අතර, හදිසියේම ඔහු කළුබෝවිල රෝහලට ගෙන ගිය දිනම මියගොස් තිබේ.

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

"අම්මා මට දෙයක් කියන්න තියෙනවා" , අම්ෂිකාගේ මව මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙයි

ජේසුදාසන් මහතාගේ මුහුණ, පාද ආශ්‍රිතව තුවාල තිබූ අතර, නහයෙන් සහ මුවින් ලේ වහනය වීමත් දැකී තිබේ.

පසුව සිදු කළ පරීක්ෂණ වලදී, ඔහු නවාතැන්ගත් බෝඩිම් කාමරයේ, එම හෝටලයේම සේවය කරන තවත් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවත්වූ බව හෙළිවී ඇත.

බිරීදට වෙඩි තියලා සැමියා ගෙලවැලලාගෙන

බිරීදට වෙඩි තියලා සැමියා ගෙලවැලලාගෙන

පොලිසිය සැක කරනේ, මෙම පුද්ගලයන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් ජේසුදාසන් මහතාට පහර දී ඇත්තේ යැයිය.

පක්ෂයට අලුත් නායකයෙක් ඕනේ, මෙහෙම යන්න බෑ - ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී

පක්ෂයට අලුත් නායකයෙක් ඕනේ, මෙහෙම යන්න බෑ - ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී


දෙවියනේ..! 100කට අධික පිරිසක් මිය ගිහින්

දෙවියනේ..! 100කට අධික පිරිසක් මිය ගිහින්

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාරය සහ මූලස්ථාන අපරාධ විමර්ශන අංශය එක්ව වැඩිදුර පරීක්ෂණ මේ වනවිට සිදු කරමින් පවතී.

මෙම විමර්ශනයේ නායකත්වය පොලිස් පරීක්ෂක චමින්ද කූරඹගේ මහතා විසින් සිදුකරයි.