“අනේ මොකුත් කරන්න එපා දෙයියෝ”..රටටම විදුලිය ගිය වෙලාවේ පහන පත්තු කර ගත්ත සැමියා...

Ampara Power cut Sri Lanka Sri Lanka Marriage Divorce
By Piyumika Feb 13, 2025 05:51 PM GMT
Piyumika

Piyumika

Report

කොළඹ ප්‍රදේශයේ නවාතැන් ගෙන රැකියාව කල පුද්ගලයෙකු පසුගිය දිනෙක විදුලි කප්පාදුව අතරතුර නිවසට හදිසියේ පැමිණි අවස්ථාවක සිදුවූ කලබැගෑනියක් පිළිබඳ තොරතුරක් වාර්තාවන්නේ අම්පාර ප්‍රදේශයෙනි.

මෙම පුද්ගලයා නිවසට පැමිණෙන්නේ මසකට වරක් පමණක් වන අතර එම කාලය අතරතුර නිවසේ සිටින්නේ ඔහුගේ බිරිඳත් දරු තිදෙනාත් පමණි.

මහින්දගේ නිවසේ ජල කප්පාදුව ගැන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්..

මහින්දගේ නිවසේ ජල කප්පාදුව ගැන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්..

ඔහු නගරයේ රැකියාවට ගිය අතර බිරිඳ ඔවුන් පදිංචිව සිටි ගම අසල ගමක තවත් විවාහක පුද්ගලයෙක් සමඟ අනියම් සබඳතාවක් ගොඩ නගාගත් අතර එම පුද්ගලයාද හැකි උපරිම ලෙස පෙම්සුව විඳීමට නිවසට පැමිණියේ රාත්‍රී කාලයේය.

මෙලෙස සිටින අතරතුර සැමියාට බිරිඳගේ කෙරුවාව ආරංචි වී තිබුණත් ඔහු වෙලාව එනතුරු බලා සිටි අතර කාටත් නොකියා ඔහු නිවසට පැමිණියේ පසුගිය දිනෙක විදුලි කප්පාදුව අතරතුරය.

මෙසේ ආ මොහොතේ බිරිඳ සහ අනියම් පුරුෂයාගේ කෙරුවාව අඳුරේම අසා සිටි මොහුට ටික වේලාවකින් උන් හිටිතැන් අමතක විය.

හතර වටින්ම ගිනි නිවන්න පිරිස ආපු හොරණ ගින්නේ අලුත්ම තත්ත්වය...අනපේක්ෂිත අනතුරක් නිසා අයෙක් රෝහලට..

හතර වටින්ම ගිනි නිවන්න පිරිස ආපු හොරණ ගින්නේ අලුත්ම තත්ත්වය...අනපේක්ෂිත අනතුරක් නිසා අයෙක් රෝහලට..

නිවසට ඇතුල් වීම සඳහා දන්නා ස්ථානයක් භාවිතා කල ඔහු දෙදෙන ඇඳේ සිටියදීම අතටම අල්ලා ගත්තේය. බිය වූ බිරිඳ “අනේ මොකුත් කරන්න එපා දෙයියෝ” කියමින් සැමියාට වැඳ වැටෙන්නට වු අතර ඇයටද පහරක් එල්ල කල ඔහු අනියම් පුරුෂයාට පහරදීටම සැරසෙද්දී ඔහු නිරුවතින්ම දිව ගොස් තිබේ.

එම මොහෝතේම නිවසින් පිටවුණු ඔහු බිරිඳගෙන් වෙන්වී ජීවත්වීමට තීරණය කලාලු.

You may like this video

ReeCha