ඌව සරසවියේ ගැටුමකින් තිදෙනෙක් රෝහලේ
Badulla
Uva Wellassa University
By Gagana News
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 9හි ප්‍රතිකාර ලබන මොවුන්ගේ මුහුණට තුවාල සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
