බුද්ධිමත්ව හරි තීරණ ගන්න කොහොමද?

Report

 ජීවිතේ එක් එක් අවස්තා වලදි අපි කරන තෝරා ගැනීම් ගැන ගොඩක් හිතන්න ඕනේ . මොකද අපි ගන්න සමහර තීරණ වැරදෙන්න පුළුවන් .ඒ නිසා තීරණ ගනිද්දී හරිම පරිස්සම් වෙන්න .මොකද අපේ ජීවිතය උස්සලා තියන්නත් එහෙමත් නැත්නම් , හොදටම වට්ට්වන්නත් හේතුවක් වෙන්නේ අපි ගන්න තිරණ .

ඉතිං හොද හෝ නරක දෙයකට හේතුවක් වෙන්නෙත් අපිම තෝරගන්න දේවල් තමයි අන්න ඒ නිසා ඔබ තීරණ ගද්දි එක පාරක් දෙපාරක් නෙමෙයි සිය දහස් වතාවක් හිතන්න ඕනෙ .

මොකද අපි ගන්න තීරණයක් වැරදුණොත් මුළු ජීවිතේම විනාශ වෙන්න පුළුවන් . ඒ වගේම ඔබ ගන්න නිවැරදි තීරණයක් හින්දා ඔබේ මුළු ජීවිතේම ගොඩ යන්නත් පුලුවන්.

කසකසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

කසකසා ඇට ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

අධ්‍යාපනයේදී වුණත් විශයන් තෝරා ගනිද්දී නිවැරදිව තීරණ ගන්න ඕනේ. නිදසුනක් විදිහට ඔබ දක්ෂ ආස කලාවට කියමුකෝ නමුත් ඔබ කාගේ හෝ කීමකට වේවා යාළුවා කරන නිසා වේවා ගණිත අංශය තෝර ගත්තොත් ඔබට හිතන ප්‍රථිඵලයකට යන්න බැහැ. එතෙන් දී ඔබ බුද්ධිමත් තීරණ්යක් ගත යුතුයි.

බුද්ධිමත්ව හරි තීරණ ගන්න කොහොමද? | How To Make The Right Decisions

තවද විශේෂයෙන්ම ජීවිතේට සහකරුවෙක් ,සහකාරියක් තෝර ගන්න කාරණය ඔබේ ජීවිතේ වැදගත්ම තීරණයක්. මොකද ඔයා ජීවිතේ ඉතිරි කාලය ගත කරන්න වෙන්නේ ඒ පුද්ගලයා එක්ක.

ඉතිං ඒ තීරණේ හොදට හිතලා මතලා ගත්තේ නැත්නම් මුළු ජීවිතේම අපායක් වෙනවා .ඉතිං තමන්ගේ ජීවිතය අපායක් කර ගන්නවද එහෙමත් නැත්නම් දිව්‍යලෝකයක් වගේ කරගන්නවද තීරණය ඔබ සතුයි.

ඒ වගේම ඔබ රැකියාවක් තෝර ගනිද්දී වුණත් හිතන්නට බොහෝ දේවල් තියනවා  .තමන්ට ඒ දේ කරන්න පුළුවන්ද? තමන් කැමති ක්ෂේත්‍රයේ ද මේ දේවල් බලලා නිවැරදි තීරණයක් ගන්න ඕනේ. නැතිනම් රැකියාව එපා වේවි.

ඒ නිසා එතෙන්දිත් හරිම තීරණයක් ගන්න.

තීරණ ගද්දී හරි තීරණයක් ගන්න වැනෙන්න එපා. කෙළින් හරිම තීරණ ගන්න. ඔබ තෝරාගත් දේවල් දිහා අනාගතේ දවසක ආපසු හැරිලා බලද්දි පසුතෑවිමක් ඉතිරි කරගන්න නම් එපා .

ඒ නිසා හරිම තීරණ ගන්න උත්සාහ කරමු. එය ජීවිතය සාර්ථක වෙන්නට එය හේතුවක් වේවි   .

ලෝක දියවැඩියා දිනය අදයි

ලෝක දියවැඩියා දිනය අදයි