ශුක්‍රාණු ධාතු බැංකුවට එන ඇමතුම් - කැමතිනම් දෙන්න පුළුවන්

Report

2024 දෙසැම්බර් මස 4 වෙනිදා කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු ධාතු බැංකුවක් ආරම්භ කරන ලදි.

ඒ අනුව අද වන විට පරිත්‍යාගශීලීන් 40 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

ඒ පිළිබඳව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා සදහන් කරනු ලැබුවා.

දරු ඵල නොමැති අය වෙනුවෙන් දරුවන් ලබාදීම මෙහි මූලික අරමුණ වෙනවා.

එම රෝහලට ශුක්‍රාණු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් කරුණු විමසමින් දිනපතාම දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබෙන බව සදහන් වනවා.

මෙයට දායක වීම සඳහා 0112 67 89 99 / 0112 67 22 16 යන දුරකථන අංක ඇමතිය හැකිය.

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

2025 අයවැය නිසා රජයේ විශ්‍රාමිකයන් කණස්සල්ලෙන්

2025 අයවැය නිසා රජයේ විශ්‍රාමිකයන් කණස්සල්ලෙන්

රාජ්‍ය සේවකයන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

රාජ්‍ය සේවකයන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

ෆස්ට් නයිට් දවසේ කපල්ගේ රූම් එකෙන් ඇසුන කාන්තා හිනාව...මනාලියට තරු පෙනේ...

ෆස්ට් නයිට් දවසේ කපල්ගේ රූම් එකෙන් ඇසුන කාන්තා හිනාව...මනාලියට තරු පෙනේ...

මෙයාව මතකද ? අද මෙයා කළ දේ මෙන්න (PHOTOS)

මෙයාව මතකද ? අද මෙයා කළ දේ මෙන්න (PHOTOS)