අඩු ආදායම්ලාභීන්ට සහ ප්‍රවීන කලාකරුවන්ට දෙන නිවාස ගැන රජයෙන් සුබ ආරංචියක්.

By Wayomi Dec 26, 2024 10:31 AM GMT
Report

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝටි 2,,200 ක ප්‍රදානයක් දෙයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝ සම්බන්ධතාව මත මෙම ප්‍රදානය කරන බව නාගරික, සංවර්ධන, ඉදිකිරීම් සහ නිවවාස අමාත්‍යංශය සඳහන් කරනවා.

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ලිස්ට් එක එළියට? - "දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ" - නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ලිස්ට් එක එළියට? - "දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ" - නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

තවත් සුබ ආරංචියක්. - ‘අස්වැසුම’ පවුල්වල සෑම දරුවෙක්ටම රුපියල් 6,000ක්.

තවත් සුබ ආරංචියක්. - ‘අස්වැසුම’ පවුල්වල සෑම දරුවෙක්ටම රුපියල් 6,000ක්.


You May Like This Video