තවත් සුබ ආරංචියක්. - ‘අස්වැසුම’ පවුල්වල සෑම දරුවෙක්ටම රුපියල් 6,000ක්.

By Wayomi Dec 26, 2024 09:46 AM GMT
Report

‘අස්වැසුම’ ප්‍රතිලාභ ලබන පවුල්වල අධ්‍යාපන ලබන සියලුම දරුවන්ට සහ ආර්ථික දුෂ්කරතා ඇති සෙසු පවුවල දරුවන්ට එළඹෙන පාසල් වාරයට පෙර රුපියල් 6,000 බැගින් දීමනාවක් ලැබෙන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම අද (26) සඳහන් කළා.

එමෙන්ම ‘අස්වැසුම’ ප්‍රතිලාභ නොලබන ආර්ථික දුෂ්කරතා ඇති දරුවන් තෝරාගැනීමේ ක්‍රමවේදයක් පාසල් තුළ ‘දැනටමත් තිබීම නිසා එහි ගැටලුවක් නොමැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ හරහා ආර්ථික දුෂ්කරතා ඇති පවුලවටල සහන සැළසීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියා.

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ලිස්ට් එක එළියට? - "දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ" - නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

පාතාලයෙන් වැටුප් ලබන පොලිස් නිලධාරීන් ලිස්ට් එක එළියට? - "දැන් පාතාලය මෙහෙයවන්නා මතුගම ඉන්නේ" - නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.

   

මින්පසු ආවට ගියාට පොලිසියට වාහන නවත්වන්න බෑ. - නැවැත්වීය යුත්තේ මේ විදිහට. - පොලිසියට උපදෙස් මාලාවක් (නිවේදනය සහිතයි )

මින්පසු ආවට ගියාට පොලිසියට වාහන නවත්වන්න බෑ. - නැවැත්වීය යුත්තේ මේ විදිහට. - පොලිසියට උපදෙස් මාලාවක් (නිවේදනය සහිතයි )



You May Like This Video