විශේෂ දැනුම්දීමක් - හෙට උදේ 8 ඉඳන් මේ අයට පැය 12ක් වතුර නෑ
ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 තෙක් අඩු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා විය.
එබැවින් හෙට (05) දින උදෑසන 08.00 සිට රාත්‍රි 8.00 දක්වා පැය 12ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති බව එම මණ්ඩලය දැනුම් දෙයි.