වාර්තා වෙන අයගෙන් තුනෙන් එකක්ම 15ත් 29ත් අතර වයසේ - මෙරටින් ඇහෙන ඇඟ හිරි වැටෙන බය හිතෙන ආරංචියක් මෙන්න.
By krishani
මෙරටින් වාර්තාවන HIV ආසාදිතයින් සංඛ්‍යාව වසරින් වසර වර්ධනය වන බවට තොරතුරු වාර්තා වේ.
එලෙස වාර්තාවන පිරිසෙන් තුනෙන් එකක්ම අවුරුදු 15ත් 29ත් අතර, වයස්වල පසුවන තරුණ පිරිස් වේ.
ඒ බව ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ ජනක වේරගොඩ කියා සිටියේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ ගතවුණු වසර 3ක කාලය තුළ නව ලිංගාශ්‍රිත ආසාදිතයන් 1,700ක් පමණ හඳුනාගෙන තිබෙනවා.