ජම්පරයත් අන්දවා... යන්න බෑ කී වැලිකඩින්ම හිරුණිකාට ලැබුණු වාට්ටුව මෙන්න. - (PHOTOS)

Report

සිරදඩුවම් ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සාමාන්‍ය වාට්ටුවක රැඳවූ බවත් ඇය සිරදඩුවම් ලැබූ කාන්තා රැඳවියකට නියමිත ඇඳුම ඇඳ සිටින බවත් වාර්තා වන්නේ.

පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.

පොඩි දරුවන් තුනක් ඉන්නවා වැලිකඩ දාන්න එපා. - 69 තුනට බස්සගත් හිරුණිකාගේ සම්පූර්ණ විස්තරය මෙන්න.


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙනවිත් අවශ්‍ය ලිපිලේඛණ කටයුතු කර වාට්ටුවකට යොමු කළ බවත් ඇය ඒ දක්වා විශේෂ ඉල්ලීමක් නොකළ බවත් බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා සඳහන් කර ඇත.


ඇය විශේෂ වාට්ටුවක රැඳවීමේ අවශ්‍යතාවක් මේ දක්වා පැන නැගී නොමැති බව ද දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළ අතර තරුණයෙක් පැහැරගෙන ගොස් පහරදීමට ආධාර අනුබලදීමේ චෝදනාවට වරදකරු වී කොළඹ මහාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍රට වසර තුනක බරපතල වැඩසහිත සිරදඩුවම් අද (28) පනවනු ලැබුවා. එමෙන්ම මේ හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව ද අහිමිවනු ඇති.

ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.

ජූලි 1 සිට බස් ගාස්තු පහලට. - මිල අඩු වන හැටි මෙන්න.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery