රියදුරන් හා මගීන් මේ නීතිය අනිවාර්යෙන් පිළිපදින්න - දැනටම 9,000කට දඩ

Report

අධිවේගී මාර්ග රථවාහන පොලිස් කොට්ඨාසය සඳහන් කරන්නේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී ආරක්ෂිත පටි (Seat belts) භාවිතය අනිවාර්ය කර ඇති නීතිය උල්ලංඝනය කළ රියැදුරන් සහ මගීන් 9,000කට ආසන්න පිරිසකට දඩ ගසා ඇති බවයි. මෙතෙක් සිදුකළ වැටලීම්වලදී මෙම සියලුම රියැදුරන් සහ මගීන් හඳුනාගෙන දඬුවම් නියම කර ඇත.

පසුගිය සැප්තැම්බර් මස 01 වැනිදා සිට, අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන්ට මෙන්ම ඉදිරිපස සහ පසුපස අසුන්වල සිටින සියලුම මගීන්ට ආරක්ෂිත පටි භාවිතය අනිවාර්ය කළ අතර ඒ අනුව අධිවේගී මාර්ගවලට ඇතුළුවන සහ පිටවන සියලුම ස්ථානවලදී පොලිස් නිලධාරීන්, රියදුරු සහ මගීන් ආරක්ෂිත පටි පැලඳ සිටින්නේද යන්න දැඩි පරීක්ෂාවට ලක් වේ.

ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කරන රියදුරන්ට මෙන්ම ඉදිරිපස සහ පසුපස අසුන්වල සිටින සියලුම මගීන් ආරක්ෂිත පටි භාවිතය අනිවාර්ය වේ.  

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි

රට ඉදන් ආපු සැමියා කරපු දෙයින් කටුනායක ගුවන්තොටුපළම හොල්මන් - පවුලම හඩා වැටෙයි

අයහපත් කාලගුණයෙන් සාමාන්‍ය පෙළට බාධා? සිසුන්ට විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

අයහපත් කාලගුණයෙන් සාමාන්‍ය පෙළට බාධා? සිසුන්ට විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර