IIFA සම්මාන උලෙළට ආ අවුරුදු 60 කොල්ලා

By Zara Mar 10, 2025 03:29 PM GMT
Report

ඉන්දියාවේ ගුජරාට් හි පැවැති 25 වැනි IIFA සම්මාන උළෙල ඉතා උත්කර්ෂවත් අන්දමින් මාර්තු 8,9 දෙදින තුළ පැවැත්වුනි.

IIFA සම්මාන උලෙළේ වැඩි ගෞරව දිනාගැනීමට කිරන් රාවෝ ගේ Laapataa Ladies සිනමාපටය සමත්ව තිබේ.

එහිදී හොඳම සිනමාපටය, හොඳම අධ්‍යක්ෂවරිය, සහ හොඳම රංගන ශිල්පිනිය ඇතුළු සම්මාන 10ක් දිනාගැනීමට එම සිනමාපටය සමත් විය.

මීට අමතරව හොඳන නළුවා සම්මාන හිමිකර ගත්තේ Bhool Bhulaiya 3 සිනමාපටයේ දැක්වු රංගනය වෙනුවෙන් කාර්තික් ආර්යන් විසිනි.

25 වැනි IIFA සම්මාන උලළේ දී ඉන්දියානු සිනමාවේ දැක්වූ කැපී පෙනෙන දක්ෂතා වෙනුවෙන් පිරිනමන සම්මාන හිමි වුයේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදකයෙකු ද වන රාකේෂ් රෝෂන් ය.

එමෙන්ම IIFA 2025 උළෙලේ විශේෂයෙන් කැපී පෙනෙන අංගයක් වූයේ මධුරි සහ ශාරුක්ගේ නර්තනයයි.  

බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයට යැවූ පියාට දැඩි දඬුවම්

බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයට යැවූ පියාට දැඩි දඬුවම්

හෙටින් පස්සේ මේ දේ කරොත් නඩු වැටෙයි.

හෙටින් පස්සේ මේ දේ කරොත් නඩු වැටෙයි.