ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ...

Report

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බව ජාතික ඩෙංගු මර්දනය ඒකකය පවසන අතර,මේ වන විට ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පාලනය කළ නොහැකි මට්ටමකට පවත්ව ඇති බව ද සඳහන් ය.

"උරුමය" සින්නක්කර ඔප්පු මහවැලි - වලව කලාපයටත්...(PHOTOS)

"උරුමය" සින්නක්කර ඔප්පු මහවැලි - වලව කලාපයටත්...(PHOTOS)

එම ඒකකය පැවසුවේ, ඩෙංගු රෝගීන්ගෙන් 46.3% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඉන් 8% ක් වාර්තා වී ඇත්තේ කොළඹ නාගරික බල ප්‍රදේශයන්ගෙන් බවයි.

එමෙන් ම, ඩෙංගු රෝගීන් 12.8% දක්වා පසුගිය සතිය තුළ දී පමණක් ඉහළ ගොස් ඇත.

මෙන්න ඊශ්‍රායල අගමැති ගත් විශේෂ තීරණය...

මෙන්න ඊශ්‍රායල අගමැති ගත් විශේෂ තීරණය...

කෙසේ වෙතත්, ගම්පහ , කලුතර , මහනුවර , රත්නපුර , කුරුණෑගල , ගාල්ල ආදී ප්‍රදේශ ඩෙංගු ව්‍යාප්තිය සුලභ ප්‍රදේශ ලෙස මේ වන විට හදුනා ගෙන ඇති බව ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සදහන් කළේ ය.