"උරුමය" සින්නක්කර ඔප්පු මහවැලි - වලව කලාපයටත්...(PHOTOS)

Ranil Wickremesinghe Wickremesinghe Ranil Sri Lanka Presidential Update
By Parami Dissanayake Jun 17, 2024 04:39 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 අද (17) "උරුමය" සින්නක්කර ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ, සුදුසුකම්ලත් මහවැලි-වලව කලාපයේ ජනපදිකයන් 45,253 ක් අතුරින් 1,524 දෙනෙකු වෙත සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීම සිදු කළේය.

ලෝක කුසලානයට වැස්සෙන් බාධා ...

ලෝක කුසලානයට වැස්සෙන් බාධා ...

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී එම ඔප්පු ප්‍රධානය සිදුකළ බව ය.

"උරුමය" සින්නක්කර ඔප්පු මහවැලි - වලව කලාපයටත්...(PHOTOS) | Urumaya Freehold Deeds To Mahaweli Walava Region

ReeCha