උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Report

 උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇත .

ඒ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව වාර්තා කරයි .

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.

මැද පෙරදිග යුධ උණුසුම මැද ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

මැද පෙරදිග යුධ උණුසුම මැද ඉහළ පහළ යන ඩොලරයේ අද මිල ගණන් මෙන්න

සිර දඬුවමට එරෙහිව මහින්දානන්ද ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා විභාගය ඇරඹෙයි

සිර දඬුවමට එරෙහිව මහින්දානන්ද ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා විභාගය ඇරඹෙයි

GalleryGallery