හෙරෝයින් ළග තබාගත් පොලිස් කාන්තාවට වැඩ වරදී

Report

අඹගස්දෝව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ඊයේ (26) පස්වරුවේ මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

තවද පොලිසිය සදහන් කළේ මෙම පොලිස් කොස්තාපල්වරිය මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ළඟ තබාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි .

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

විකිරණවේදීන් ගත් දැඩි තීන්දුව රටපුරා හෙට කරන්න යන දේ මෙන්න

විකිරණවේදීන් ගත් දැඩි තීන්දුව රටපුරා හෙට කරන්න යන දේ මෙන්න

කොහිල වළකට වැටුණු පුද්ගලයා ගමම හඩවා මරු තුරුලට

කොහිල වළකට වැටුණු පුද්ගලයා ගමම හඩවා මරු තුරුලට