මෙන්න... විදුලි බිල අඩු කරන දිනය
විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය.
එමෙන් ම, , එතුමා සඳහන් කළේ , ගාස්තු සංශෝධන අවසන් තීරණය ලබන 15 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.
ඒ අනුව, විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමසීම ලබන 08 වැනිදා දක්වා සිදු කෙරෙයි.