ඇමරිකාවේ පිපිරිමක් මෙන්න විස්තරේ

Report

විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට  අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හී පිපිරීමක් සිදුව තිබේ.ඒ අනුව ප්‍රාන්ත ෂෙරීෆ් දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයක සිදුවූ මෙම පිපිරීමේන් මේ වන විට පොලිස් නිලධාරීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

පිපිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර එම දෙපාර්තමේන්තුවේ වාහන නැවැත්වීමේ ස්ථානයක මෙම පිපිරුම සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.

ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.

කෙසේ වෙතත් මෙම පිපිරීම සම්බන්ධව බලධාරීන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර පිපිරීමේන් සමස්ත තුවාලකරුවන් සහ මියගිය පිරිස ‍සම්බන්ධව මේ වන විට අනාවරණය වී නොමැත.

අම්මෝ ගෙයි පිටිපස්සේ වලක් හාරලා තමන්ගේ මිනිහට ගෑනි කරපු දේ

අම්මෝ ගෙයි පිටිපස්සේ වලක් හාරලා තමන්ගේ මිනිහට ගෑනි කරපු දේ