රුසියාවෙන් ඇසෙන හෙලිකොප්ටර් අනතුර...

By Parami Dissanayake Sep 17, 2024 04:08 PM GMT
Report

රුසියාවේ අමූර් ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් ගුවන් නියමුවෙකු සහ එහි සිටි මගීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ අනුව වාර්තා වන්නේ , මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී එහි පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිට ඇති බවයි.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

මෙම අදාළ හෙලිකොප්ටරය ගුවන්ගත වී විනාඩි කිහිපයකට පසුව එහි සබඳතා බිඳ වැටී ඇති බවත් ඉන් පසු සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව යානයේ සුන්බුන් සොයාගෙන ඇති බවත් වාර්තා වේ.