නුවරඑළිය යටවෙයි - මහවැසි ඇඳ හැලෙයි - රථ වාහන ගමනා ගමනයට බාධා

Report

ඊයේ (17) දින පස්වරුවේ රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයට අකුණු සහිත දැඩි වර්ෂාපතනයක් ඇද හැලුණි.

අධික වර්ෂාවත් සමග නුවරඑළිය නගර මධ්‍යයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණියේය.

අධික වර්ෂාවත් සමග නුවරඑළිය බදුල්ල, නුවරඑළිය මහ නුවර සහ නුවරඑළිය හැටන් මාර්ගයද වැසි වතුරින් පිරි තිබුණි.

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

ලාෆ් ගෑස් සහ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් විශේෂ නිවේදනයක් - රටේ ගෑස් හිඟයට විසඳුම්

රියදුරු බලපත්‍ර ගැන නරක ආරංචියක් - රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම නතර කරයි - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

රියදුරු බලපත්‍ර ගැන නරක ආරංචියක් - රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම නතර කරයි - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්