රටේ තත්ත්වය තවම දරුණුයි - 1න් පස්සේ විශේෂ නිවේදනයක්

Report

දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර රටේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අඳාළ නිවේදනයේ එම දෙපාර්තමේන්තුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් කර ඇත.

එසේම රටේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

අද මේ ලග්නවලට මල් හතයි - කරන කියන හැමදේම සඵල වෙන වාසනාවක්

අද මේ ලග්නවලට මල් හතයි - කරන කියන හැමදේම සඵල වෙන වාසනාවක්

මේ අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව පවසයි.

රටේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථාන වල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද පෙන්වා දෙයි.  

රජයේ සේවකයන්ට වැටුප් ඉහලට

රජයේ සේවකයන්ට වැටුප් ඉහලට

සුපිරි නිළියකට ලොකු තනතුරක්

සුපිරි නිළියකට ලොකු තනතුරක්