බෙංගාල බොක්කේ පහළ වායුගෝලය කැළඹෙයි - හෙට 06.30 දක්වා දිවයින පුරා මි.මී. 100-150ක මහ වැසි

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් සඳහා තද වැසි පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව ද (13) පෙ. ව 10.30 නිකුත් කරන ලද මෙම නිවේදනය අද ප.ව 06.30 සිට හෙට ප.ව 06.30 දක්වා වලංගු බව සඳහන්.

අද සිට ඉදිරි දින කිහිපයේදී ලංකාවට වෙන්න යන දේ ගැන සුළු මොහොතකට පෙර නිවේදනයක් - මුහුදු කළඹන වැසි වැඩිවීමක්

අද සිට ඉදිරි දින කිහිපයේදී ලංකාවට වෙන්න යන දේ ගැන සුළු මොහොතකට පෙර නිවේදනයක් - මුහුදු කළඹන වැසි වැඩිවීමක්

එසේම එහි දැක්වෙන්නේ දිවයින ආශ්‍රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිළි ස්වභාවය නිසා දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

තවද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100-150ක පමණ තද වැසි ඇති විය හැකි බව සඳහන්.  

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් දැනුම්දීමක් - මේ හෙල්මට් සොයා දිවයින පුරා විශේෂ වැටලීම්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්

රාජ්‍ය සේවයට එන මේ අයට විශේෂ වැටුප් තලයක් සමඟ පඩි වැඩිකිරීමක්