සූදානම් වන්නැයි ජූලි 12 සඳහා වලංගු නිවේදනයක් නිකුත් කරයි - තත්ත්වය අවදානම් මට්ටමක බව දන්වයි

Report

 අද දින ‍කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් හෙට (12) දිනය සඳහා වලංගු වන පරිදි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙම නිවේදනය මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල සඳහා වලංගු වේ.

සූදානම් වන මෙන් දන්වා ඇති අඳාළ නිවේදනයේ සඳහන් මෙම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු " මට්ටමක පැවතිය හැකි බව දක්වා ඇත.

අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි 40න් ලංකාවට එනවා එහෙම වුණොත් මිලියන 3.8ක මිනිස්සු.. ලංකාවම විනාස වෙන බවට අනතුරු ඇඟවීමක්

අන්දමන් දූපත්වල සුනාමි ඇති වුණොත් විනාඩි 40න් ලංකාවට එනවා එහෙම වුණොත් මිලියන 3.8ක මිනිස්සු.. ලංකාවම විනාස වෙන බවට අනතුරු ඇඟවීමක්

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

ලංකා බැංකුවේ ගිණුමක් තියෙන අයට සුබ ආරංචියක් - කිසිම බැංකුවක නැති මේ සේවාව දැන් ප්‍රථම වරට ලංකා බැංකුවෙන්

එම සම්පූර්ණ නිවේදනය පහතින්,

GalleryGallery