චීචර් අම්මා මුහුණු පොත කලඹයි

Report

මේ දිනවල සමාජයේ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක්වුනු චරිතයක් තමයි ටීචර් අම්මා හෙවත් හයෙෂිකා ප්‍රනාන්දු කියන ගුරුවරිය.. ඇය තමන්ගේ සේවා ස්ථානය වැඩ කරන පුද්ගලයකුගේ වෘෂණ කෝෂවලට පාප පරක් එල්ල කරා කියන චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළා.

හෙට 3147ක් හෙද සේවයට

හෙට 3147ක් හෙද සේවයට

අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කෙරූ පසු ඇය පලා ගිය අතර නැවත පොලිසියට භාරවී ඇප මත නිදහස් වුණා. ඉතින් මේ සිද්ධි දාමය එකින් එකට එක දිගට සිද වෙච්ච නිසා හයේෂිකා ප්‍රනාන්දු කියන ගුරුතුමිය තමන්ගේ මුහුණු පොතට මේ දවස්වල අමුතු අමුතු සටහන් එකතු කරන්න පටන් අරන්.

වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි

වෛද්‍යවරයෙක් තරුණියකට බලහත්කාරකම් කරයි

ඇය මුහුණු පොතට එක් කෙරූ සටහන් කීපයක් පහතින් දක්වා තිබේ.

"සත්‍ය කිසිදා වසන් කළ නොහැකිය.. සත්‍ය දැන හෝ නොදැන අපහස කළ සැමට සමාවදෙමි... ඇය පාගා නැගිටීමට උත්සහ කළ අයට ද සමාවදෙමි... නමුත් සත්‍ය හමුවේ අපහස කළ ඔබට,ඔබේ හිත වද දෙනවා නොඅනුමානයයි.."

"මගේ දරා ගැනීම පරීක්ෂා කිරීමට ජීවිතය විසින් ලබා දුන් ඇතැම් පරීක්ෂණ අන් කිසිවෙකුටත් හිමි නොවේවා"