කැළඹුණු කාලගුණය නිසා පෙරපාසලක් මතට ගසක් කඩා වැටෙයි - දැඩි හානි

Report

හැටන් ෆෝඩයිස් වතුයායේ පෙර පාසලක් මතට ෆයිනස් ගසක් කඩා වැටීමෙන් එහි වහළයට දැඩි අලාභ හානි සිදු ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ගස කඩා වැටී ඇත්තේ ඊයේ (27) රාත්‍රී 7:30ට පමණ එම වතුයායට බලපෑ අධික වර්ෂාව සහ සුළං තත්ත්වය හේතුවෙන් බව සඳහන්.

කෙසේ වුවද ගස කඩා වැටීම නිසා වහලයට මෙන්ම පෙරපාසල් ගොඩනැගිල්ලට සහ එහි තිබූ උපකරණ රැසකට ද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

එමෙන්මස් කඩා වැටුණු ෆයිනස් ගස කපා ඉවත් කිරීමට එහි වතු කම්කරුවන් මේ වන විට කටයුතු කරමින් සිටියි.

නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක් - 1න් පසු තත්ත්වය දරුණුයි

නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක් - 1න් පසු තත්ත්වය දරුණුයි

රැවටෙන්න එපා - GovPay වෙබ් අඩවිය වගේම ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

රැවටෙන්න එපා - GovPay වෙබ් අඩවිය වගේම ව්‍යාජ වෙබ් අඩවියක් ගැන පොලිසියෙන් රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්

ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ගැන වාරිමාර්ගයෙන් දැනුම්දීමක්