අමරපුර මහානිකායේ මහානාහිමියන් හමුවූ හර්ෂණටයි නලින්දටයි සුබ ආරංචියක්

Report

අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානාහිමියන් බැහැ දැක ඇති බව වාර්තා වේ.

එහිදී ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් සිදුකරන ඕනෑම ක්‍රියාමාර්ගයකට තම ආශිර්වාදය හිමිවන්නේ යැයි මහානාහිමියන් ප්‍රකාශ කළ බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මාධ්‍ය හමුවේ සදහන් කළ බව පවසයි.

එසේම හර්ෂණ නානායක්කාර සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන අමාත්‍යවරුන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ වැඩබලන සභාපති අතිපූජ්‍ය මාගල්ලේ නාගිත මහා නාහිමියන් බැහැදුටු බව ද වාර්තා වේ. ඒ එම සංඝ සභා කාර්යාලයේදීයි.

එම හමුවෙන් පසු අමාත්‍යවරුන් මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කර තිබෙනවා.

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

ෆෝන්, ලැප්, චාජර් ඇතුළු භාවිතයෙන් ඉවත් කළ ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් - දිවයින පුරා ක්‍රියාත්මකයි

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

බැංකුවක් තවත් බැංකුවකට සම්පූර්ණයෙන් මාරු කරයි - ගනුදෙනුකරුවන්ට බැංකු කාඩ්, PIN අංක සහ ගිණුම් සම්බන්ධයෙන් දැනුම්දීමක්

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...