පාසල් දරුවන් ගැන තීරණයක්?. අග්‍රාමාත්‍යවරිය කීව දෙය මෙන්න..

Report

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ලංකාවේ සෑම දරුවෙකුටම ඉතා උසස් ගණයේ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය බවයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළේ යාපනයේ හින්දු විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ය.

හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

එමෙන්ම, හොඳ අධ්‍යාපනයක් මගින් සමාජයට ගුණගරුක, ආචාරශීලී හොද නායකත්වයක් බිහි කිරීම වගකීම බව ද ඇය පැවසීය.

තවද, රජයක් විදිහට අධ්‍යාපනයට ප්‍රධාන තැනක් ලබා දෙන බවත් අධ්‍යාපනය තුළ පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ ය.

දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන්ට එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)