අගමැතිනියගෙන් පුදුම හිතෙන.. ඉතිහාසගත මනාප වාර්තාවක් මෙන්න..

Report

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය 2024 මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් විය.

ඒ අනුව ඇය ඡන්ද 655,289ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පළමුවැනියා වී තිබෙනවා.

2024 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය.

2024 මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය.

මෙම මනාප ගණන මෙරට පාර්ලිමේත්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ගණන ලෙස ඉතිහාස ගත වේ.

මෙයට පෙර වැඩිම මනාප ඡන්ද ගණනක් ලබාගෙන තිබූ මන්ත්‍රි ධුර අපේක්ෂකයා වූයේ මහින්ද රාජපක්ෂ මහතාය.

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය

ඒ 2020 වසරේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරමින් මනාප 527,364ක් ලබා ගනිමින් ය.