කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය

Colombo SJB Sri lanka election 2024 General Election 2024 National People's Power - NPP
By Sewvandhi Nov 14, 2024 06:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2024 මහ මැතිවරණය

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලය 

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result


කැස්බෑව මැතිවරණ බල ප්‍රදේශය 

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result


උතුරු කොළඹ මැතිවරණ බල ප්‍රදේශ

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result

මහරගම මැතිවරණ බල ප්‍රදේශය

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result


මැද කොළඹ මැතිවරණ බල ප්‍රදේශය

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result


දෙහිවල මැතිවරණ බල ප්‍රදේශය 

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result

රත්මලාන මැතිවරණ බල ප්‍රදේශය 

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result
නැගෙනහිර කොළඹ මැතිවරණ බල ප්‍රදේශය

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result

බටහිර කොළඹ මැතිවරණ බල ප්‍රදේශය 

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result


බොරැල්ල මැතිවරණ බල ප්‍රදේශය

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result


කොළඹ දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵලය | General Election 2024 Colombo District Live Result


මේ අතර 2024 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මත අනුර කුමාර දිසානායක මහතා පෙරෙමුණේ රැදීය. ඒ ඡන්ද 629,963  ක් ලබාගෙනයි.

එමෙන්ම,සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 342,108 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු විය. රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද  281,436 ක් ක් පමණී.

2020 මහ මැතිවරණය

2020 මහ මැතිවරණයෙන් මනාප 674,603ක් ලබා ගනිමින් එහි පෙරමුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 57.04%කී.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 12ක් විය.

එමෙන්ම, මනාප 387,145ක් ලබා ගනිමින් සමගි ජන බලවේගය දෙවෙනි තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 32.73%කී.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 6ක් විය.

2015 මහ මැතිවරණය

2015 මහ මැතිවරණයෙන් මනාප 640,743ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය පෙරමුණට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 53%කී.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 11ක් විය.

එමෙන්ම, 474,063ක් ලබා ගනිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙවෙනි තැනට පත් විය.එය ප්‍රතිශතයක් ලෙස 39.21%ක් විය.ඒ අනුව ලැබූ පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 7ක් විය.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 0 Seats
    All Other Parties
    13.14%
ReeCha