මල්ෂා සමග හරීන් අවුරුදු සමරපු හැටි මෙන්න! (PHOTOS)

Report

කලා ශිල්පී ජීවන් කුමාරතුංගගේ නිවසේ පැවති අලුත් අවුරුදු සැමරුමක ඡායාරූප ඔහුගේ බිරිඳ ෂෙරීන් කුමාරතුංග සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන ඇත.

එම ඡායාරූපවල ජීවන්-ෂෙරීන් දෙපළගේ දියණිය මල්ෂා, හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සැමරුමට සහභාගී වී සිටින අයුරු දැක්වේ.