හරීන් ප්‍රනාන්දු සමාජ ශාලාවක සාදයකදී ගැටුමක්.(VIDEO)

By Aruna Dec 30, 2024 08:54 AM GMT
Report

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සමාජ ශාලාවකදී ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

CF & FC ක්‍රීඩා සමාජයට පැමිණි අවස්ථාවේ එහි තිබු සාදයක් අතරතුර මෙම ගැටුම ඇතිකරගෙන ඇති බවයි පැවසෙන්නේ.

එක් පාසල් දරුවෙක්ට රුපියල් 6000 බැගින් රජය විසින් ලබාදෙන විශේෂ දීමනාවක්..ළමුන් 03ක් ඉන්න පවුල් වලට වාසි ගොඩයි.

එක් පාසල් දරුවෙක්ට රුපියල් 6000 බැගින් රජය විසින් ලබාදෙන විශේෂ දීමනාවක්..ළමුන් 03ක් ඉන්න පවුල් වලට වාසි ගොඩයි.


ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදීමෙන් ඔහු හැසිරෙන ආකාරය සමාජ ජාල වල වීඩියෝ මේ වන විට සංසරණය වෙමින් පවතිනවා.

කෙසේ වෙතත් අවට සිටි පිරිස තත්ත්වය පාලනය කරමින් හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් තිබෙනවා.

You May Like This Video