ඉන්දීය පිළේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි.

Report

ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට ලෝක කුසලානය අහිමි වී තිබෙනවා.

ඒ පාදයේ වළලුකර ආබාධයකට ලක් වීම හේතුවෙන්.

ඔහුගේ ආබාධ තත්ත්වය නිසි පරිදි සුව නොවීම හේතුවෙන් ඉදිරි තරඟ අහිමි වී තිබෙනවා.

පසුගිදා පැවති ඉන්දීය - බංග්ලාදේශ තරඟය අතරතුරදී ඔහු ආබාධයකට ලක් වුණා.

ලෝක කුසලානයේ ඉදිරි තරඟ සඳහා පාණ්ඩ්‍යා වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රසිධ් ක්‍රිෂ්ණා කණ්ඩායම ට එක් කර තිබෙනවා. 

ඉන්දීය පිළේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි. | Hardik Loses The World Cup