නොනවතින වෙඩි වරුසාව - කිරිබත්ගොඩ පොලිස් වෙඩිතැබීමක්!
By R.rishma
අද (11) අලුයම 2:30ට පමණ කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.
යතුරුපැදියක් සමඟ සැක සහිතව සිටි පුද්ගලයෙකු දුටු පොලීසිය ඔහු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී සැකකරු පලා යාමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.