බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් අනුරට සුබ පතා ලියුමක් ..

Anura Kumara Dissanayaka President of Sri lanka Prince Charles King Charles III AKD
By Piyumika Oct 03, 2024 11:45 AM GMT
Piyumika

Piyumika

Report

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් ජනපති අනුරට සුබ පැතුම් එක් කරමින් ලිපියක් එවා තිබෙනවා.

තුන්වන ලෝක යුද්ධය අත ලගයි..ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය ශක්තිය සංසන්දනාත්මකව (VIDEO)

තුන්වන ලෝක යුද්ධය අත ලගයි..ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය ශක්තිය සංසන්දනාත්මකව (VIDEO)

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (02) බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් හමුවූ අවස්ථාවේ දී මෙම ලිපිය ජනපතිවරයාට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපිය හරහා චාල්ස් රජු හා බිරිඳ ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර තිබෙනවා.

යාළුකමට එහෙම කලේ..මැරෙයි කියලා හිතුවේ නෑ..

යාළුකමට එහෙම කලේ..මැරෙයි කියලා හිතුවේ නෑ..

එමෙන්ම දෙරට අතර සාගර ආරක්ෂා කිරීමට, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීමට සහ දේශගුණික අවදානම්වලට මුහුණ දීමට නූතන පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ලෙස එකට වැඩ කළ හැකි වනු ඇති බවයි එම ලිපියේ සඳහන් වන්නේ.

තවද ජනාධිපති ධුර කාලය තුළ දෙරට අතර දැනටමත් පවතින සමීප සබඳතාව ජාතීන්ට සහ අනාගත පරපුරට ප්‍රයෝජනය සඳහා තව තවත් ගැඹුරු වනු ඇති බවද එහි සඳහන්.

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් අනුරට සුබ පතා ලියුමක් .. | Greetings From King Charles To President Anura

ReeCha